මුස්ලිම් පාසල් 10 වැනි දින ඇරඹේ

මැයි 03, 2019

    මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ජූනි මස 10 වැනි දින ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    සඳදා ආරම්භ වන රාමසාන් උපවාසය සමය හේතුවෙන් මෙම නිවාඩු කාල සීමාව ප්‍රකාශයට පත් කර තිබේ.

    21 වැනි දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ දිවයිනේ සියළු පාසල් වසා දැමුනු අතර, පසුව 6 වැනි දින සියළු පාසල් ආරම්භ කිරීමට නියමිතව පවතී.

    Latest News