අසත්‍ය සහ වෛරී ප්‍රකාශ පතුරවමින් අධ්‍යාත්මය පාවා නොදෙන්න - අගරදගුරුතුමා (වීඩියෝ)

අප්‍රේ 30, 2019

    අසත්‍ය සහ වෛරී ප්‍රකාශ පතුරවමින් අධ්‍යාත්මය පාවා නොදෙන්නැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

    කොළඹ අගරදගුරු නිවසේ අද(30) පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. 


    ත්‍රස්ත විරෝධි පනත වහාම ක්‍රියාත්මක කළ යුතු බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණ. සාමය ඇති කිරීමට සියලු දෙනා නම්‍යශීලිව කටයුතු කිරීමේ වැදගත්කම ද උන්වහන්සේ පෙන්වා දුන්නේය.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 22:38

    Latest News