ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු බාර ගන්න සූදානම් නෑ - ජම්ඉයියතුල් උලමා සංවිධානය

අප්‍රේ 26, 2019

    පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ආශ්‍රිතව සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු තමන් භාර ගැනීමට සූදානම් නොමැති බව, ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය පවසයි.


    සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.

    මේ අතර මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් තම මුස්ලිම් ප්‍රජාවට අයත් නොවූවන් බව ඔවුන් පෙන්වා දේ.

    Latest News