සියලු බලවේග ඒකරාශී කර ගිනමින්, දැවැන්ත ජන රැළියක් අද පාර්ලිමේන්තු වටරවුමේ පවත්වන බව, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
රට රකින ජනමහිමය ජන රැළියට සහභාගී වීමට විශාල ජනකායක් මේ වන විටත් කොළඹට පැමිණෙමින් සිටින බවයි, අප වාර්තාකරු පවසන්නේ.

