පාර්ලිමේන්තුව 14 කැදවීමට ජනපතිගෙන් තීරණයක්

නොවැ 05, 2018

    පාර්ලිමේන්තුව ‍2018 නොවැම්බර් 14 වැනිදා යළි කැඳවිමේ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නියමය පරිදී නිකුත් කෙරුණි.

    ඒ අනූව එදින පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැදවීමට නියමිතයි.

    Latest News