බෝම්බ සවි කළ වාහන 2ක් කොළඹට

අප්‍රේ 23, 2019

    බෝම්බ සවි කර ඇති බවට සැක කෙරෙන වාහන 2ක් කොළඹට ඇතුළු වී ඇති බවට බුද්ධි අංශ අනාවරණයක්.

    එම වාහන අංක 15 - 0316 හා CBF 1668 ලෙස හඳුනාගෙන ඇති බවට බුද්ධි අංශ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. ඒ පිළිබඳ පරීක්ෂාකාරීව සිටින ලෙස සියලු ආරක්ෂක අංශ දැනුවත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමෙන් අනතුරුව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විසින් කොළඹ දිසාවේ සියළුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා කොළඹ දිසාවේ සියළුව පොලිස් ස්ථාන දැනුවත්කර ආරක්ෂාව තරකර තිබේ.

    IMG 20190423 WA0001

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 15:52

    Latest News