කොළඹට එන ජනගඟ ගැන එජනිස ඇමතිවරුන්ගෙන් (වීඩියෝ)

නොවැ 05, 2018
  • ආණ්ඩුවට සහය පළ කරමින් අද පැවැත්වෙන රට රකින ජනමහිමය දැවැන්ත ජන රැළියට සියල්ල සුදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

    පාර්ලිමේන්තු වටරටුමේ දී එය අද සවස ආරම්භ වීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසු නව ආණඩුවට සහය පළකරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් මෙම ජනරැළිය සංවිධාන කොට තිබේ.

    Last modified on අඟහරුවාදා, 06 නොවැම්බර් 2018 12:00

    Latest News