කිලෝ 7ක රත්‍රං මුහුදෙන් මතුවෙයි

නොවැ 04, 2018

    නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 07 ක් සමඟ ශ්‍රීලාංකික පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

    ඔවුන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ‍බවට හඳුනාගෙන තිබේ.

    රත්‍රං තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ, වරාය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණ.

    Latest News