අකුණක් වැදී වගාබිමේ සිටි 03ක් මරුට

අප්‍රේ 16, 2019

    යාපනයේ චුන්නාකම් හි කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි අයෙකු අකුණු සැර වැදිමෙන් මිය ගොස් තිබේ.

    මොවුන් යාපනය කුප්පිලාන් ප්‍රදේශයේ වගා කටයුතු වලට යාමෙන් පසු එම වගා බිමේ මඩුවක රැදි සිටින විට අකුණු සැරවැදීම සිදුව ඇත.

    මෙම වගා භූමිය ආසන්නයේ පිහිටි පොල් ගසකට අකුණ මුලින් වැදි ඇති අතර ඉන් පසුයි මිය ගිය පිරිස අකුණු ප්‍රහාරයට ලක්ව අත්තේ. සිද්ධිය අද පසවරු 2.30 පමන සිදුව ඇති අතර මියගිය අයගේ සිරුරු යාපනය රෝහලේ පවති.

    Latest News