ඒ.එච්.එම්.ෆවුසි දිවුරුම් දෙයි

නොවැ 03, 2018

    ඒ.එච්.එම් ෆවුසි මහතා ජාතික ඒකාබද්ධතාව සහජීවනය හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. 

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දීයි.

    Fowzie

    Last modified on සෙනසුරාදා, 03 නොවැම්බර් 2018 15:56

    Latest News