හෙට කාලගුණය උණුසුම් වෙයි

අප්‍රේ 04, 2019

    වයඹ පළාත, ගම්පහ, මන්නාරම, වව්නියාව, මුලතිව්, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල බොහෝ ස්ථාන හෙට දිනයේ වැඩි උණුසුම් කාලගුණ තත්වයක් පෙන්නුම් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

     

    උණුසුම් දර්ශකයට අනුව මිනිස් ශරීරයේ ස්‍යෙඛ්‍ය තත්වයට විය හැකි බලපෑම පහත වගුවේ දක්වා ඇත.

    Heat 1

    මෙම උණුසුම් තත්වයෙදී ක්‍රිය කළ යුතු ආකාරය

    වැඩබිම් තුළ : ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්න.

    නිවෙස් තුළ : වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිලිබඳ සැලකිලිමත් වන්න.

    වාහන තුළ : කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන්න.

    එළිමහනේ : අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන්න. සෙවණ ඇති ස්ථානවල රැඳෙන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.

    ඇඳුම්          : සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන්න.

     

    Heat 2

    Latest News