ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

මාර් 08, 2024

    ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි තිබෙනවා.

    මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇයට ශක්තිය - දැයට ප්‍රගතිය” යන්නයි.

    ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද (08) උදෑසන ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    Latest News