අද රත්වෙන තැන් මෙන්න

මාර් 01, 2024
    අද (01) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳව පළාත් සහ දිස්ත්රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණ යන පළාත් රත්නපුර සහ මන්නාරම යන දිස්ත්රික්කවල ජනතාව විමසිලිමත්වන ලෙසයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

    මෙම ප්රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය' යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
     
    65e1372a1afc7

    Latest News