සාරි තුල සැගවූ ලක්ෂ 20ක අයිස් මත්ද්‍රව්‍ය රේගුවෙන් එළියට

මාර් 30, 2019

    ග්‍රෑම් 200ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයෙක් අද අළුයම (30) කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගැනිණ.

    වටිනාකම රුපියල් ලක්ෂ 20ක්.  ඉන්දීය සාරි තොගයක් තුළ මෙම අයස් මත්ද්‍රව්‍ය තොගය සඟවාගෙන පැමිණ තිබේ.  යුත් මොහු චෙන්නායි සිට අද අළුයම 1.40 මෙරටට පැමිණ තිබේ. 

     

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 07:32

    Latest News