කටාන කොහු කම්හලක් ගිනිබත් වෙයි

මාර් 30, 2019

    කටාන, තිඹිරිගස්කඩුව ප්‍රදේශයේ කොහු ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් ගින්නෙන් විනාශ වී තිබේ.

    මීගමුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, මීගමුව පොලීසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට උත්සහ කළ නමුදු වියළි කාලගුණය හේතුවෙන් ගින්න විශාල ලෙස පැතිර ගිය බවයි අප වාර්තාකරු පවසන්නේ. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 07:40

    Latest News