බොරතෙල් මිල ඉහළට

ජන 12, 2024

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 4%කින් පමණ ඉහළ ගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.  

    ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්වුයේ ඩොලර් 80.58ක් ලෙසින්.

    Latest News