ජනපති ස්විස්ටර්ලන්තයට

ජන 13, 2024
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින 12ක සංචාරයක් සඳහා දිවයිනෙන් පිට ව ගොස් තිබෙනවා.

    ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දිවයිනෙන් පිට ව ගිය බව සඳහන් වනවා.

    Latest News