චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

ජන 09, 2024
    සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී් චමින්ද විජේසිරි මහතා සිය මන්ත්රීි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

    ඊට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත බාර දී ඇති බවයි, පාර්ලිමේන්තුව නිවේදනය කරන්නේ.

    Latest News