ගාල්ලට හෙට වතුර නෑ

දෙසැ 14, 2023
    ගාල්ල, හපුගල ජල පවිත්රාගාරයේ අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්රදේශ කිහිපයක හෙට (15) දිනයේ පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

    ඒ පෙරවරු 8.00 සිට මධ්යම රාත්රි 12.00 දක්වා.

    ඒ අනූව, බෝපේ, පෝද්දල, හපුගල, හබරාදූව, බූස්ස, අක්මීමන හා රත්ගම ප්රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙන්නේ.

    Latest News