ආනන්ද විජේවික්‍රමට ලොකු පුටුවක්

ඔක් 31, 2023

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබෙනවා. ඒ කර්මානත අමාත්‍ය රමේෂ් පතිරණ විසින්

    විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා 1992 වසරේ රාජ්‍ය සේවයට එක් වූ අතර 2000දී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පත්වුණා.

    ඔහු මේ වන විට ජාතික බෝ වන රෝග විද්‍යයතනයේ ජ්‍යේෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනවා.

    Latest News