අ.පො.ස උසස් පෙළ කාල සටහන නිකුත් කෙරේ

ඔක් 11, 2023

    2023 (2024) උසස්පෙළ විභාගයේ නව කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඒ අනුව 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

    1

    2

    Last modified on බදාදා, 11 ඔක්තෝබර් 2023 08:56

    Latest News