පැය 18ක් වතුර නෑ

අගෝ 17, 2023

    කොළඹ ප්‍රදේශ රැසකට එළඹෙන 19 වැනිදා පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

    ඒ අනුව ලබන කොළඹ, දෙහිවල ගල්කිස්ස, කොට්ටේ සහ කඩුවෙල මහ නගරසභා බලප්‍රදේශවලට, මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව යන ප්‍රාදේශීය බලප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

    Latest News