ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අගෝ 09, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

    වත්මන් ආර්ථික තත්ත්වය සහ රට තුළ දැනට පවතින වාතාවරණය පිළිබඳව මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    Latest News