හෙට දුම්රිය හරස් මාර්ගයක් වැසෙයි

ජූලි 07, 2023

    මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර මාර්ග අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මස්සල පාර දුම්රිය හරස් මාර්ගය අතර මාර්ගය හෙට (08) උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා වසා තැබීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා.

    මේ අනුව මෙම මාර්ගය වසා තැබෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවට දැනුවත් කර සිටිනවා.

    Latest News