ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද ගාල්ලේදී පැවැත්වෙයි. එහිදී කාසියේ වාසිය දිනූ නවසීලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.Twitter