සමුගත් ධර්මරාජ් ලැබූ සම්මානය

මැයි 10, 2023

    රංග ලියනවඩුගේ සහ දුලන්ත රන්දික අධ්‍යක්ෂණය කරන ලද 'චක්‍රය' චිත්‍රපටය ඉන්දියාවේ පැවති තරග කිහිපයකින් ජයග්‍රහණ හිමි කරගෙන තිබෙනවා.



    එම චිත්‍රපටයේ රඟපෑ අභාවප්‍රාප්ත රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තා. එම සම්මානය දර්ශන් ධර්මරාජ් මහතාගේ බිරිඳ වෙත චිත්‍රපටයේ නිෂ්පාදක ආශා දර්ශනී විතානගේ මහත්මිය විසින් පිළිගන්වනු ලැබුවා.

    Latest News