මැණික් ගඟේ සැඟවුනු අනතුර

අප්‍රේ 26, 2023

    කතරගම මැණික් ගගේ සැරිසරන කිඹුලන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව, වාර්තා වනවා. ‍

    අප වාර්තාකරු සඳහන් කළේ, අංක 1, 2, සහ 3 යන පාලම් අසල අඩි 7 කට වඩා දිග කිඹුලන් දක්නට ලැබෙන බවයි. එළඹෙන වෙසක් හා පොසොන් උත්සව සමයේ කතරගම වන්දනාව සඳහා බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙන බැවින් එම කිඹුලන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News