සිල්ලර ඉන්ධන අලෙවිය සම්බන්ධයෙන් චීන සමාගමක් සමග ගිවිසුමක්

අප්‍රේ 26, 2023

    චීනයේ සිනොපෙක් සමාගමේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

    ඒ, සිල්ලර ඉන්ධන අලෙවිය පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීම සහ මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා යි. ලබන මස මැද භාගය වන විට ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂිතයි. ඉන් දින 45 කින් මෙහෙයුම් ආරම්භ කරන බව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    Latest News