දප්පුලගෙන් පෙත්සමක්

අප්‍රේ 24, 2023
    පොලිසිය විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට අදාළව තමන් වෙත නිකුත් කර ඇති කැඳවීම සම්බන්ධයෙන්  හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොණුකර තිබෙනවා.
    සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඒ  මහතා මෙම පෙත්සම ඉදිරිපත් කළා.

    Latest News