හම්බන්තොට භූකම්පනයක්

අප්‍රේ 24, 2023

    හම්බන්තොට මුහුදු සීමාවේ අද (24) අලුයම භූ කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

    රිච්ටර් මාපකයේ ඒකක 4.4 කින් යුත් භූ කම්පනයක් හම්බන්තොට වෙරළට කිලෝමීටර 25.8 ක් ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ දී සිදුව ඇති බවයි, ඔවුන් සඳහන් කළේ.

    මෙම භූ චලනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News