කොත්තු - ෆයිඩ්රයිස් - ප්ලේන් ටී මිල පහළට

අප්‍රේ 05, 2023

    ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

    ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් අඩු කරන බවයි, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සංවිධායක අසේල සම්පත් මහතා පවසන්නේ.

    Latest News