බැට්මෑන් ලංකාවට ඇවිත්

අප්‍රේ 04, 2023

    බැට්මෑන්ගේ චරිතයට පණපොවමින් ලොව පුරා ජනාදරයට පත් හොලිවුඩ්හි සුපිරි රංගන ශිල්පී ක්‍රිස්ටියන් බේල් (Christian Bale) ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ, කෙටි සංචාරයක් සඳහා.

    ඔහු සිය ගුවන් ගමනට යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. එහිදී, ඔහුට උණුසුම් පිළිගැනීමක් ලබාදුන් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය ‍ෆේස්බුක් ගිණුමේ සඳහන් කරනවා.

    ක්‍රිස්ටියන් බේල් ඇකඩමි සහ හොල්ඩන් ග්ලෝබ් යන ලෝකප්‍රකට සම්මාන
    දිනාගත් ලොව ප්‍රධාන පෙළේ නළුවෙකු වනවා.

    Latest News