ලෝක ජල දිනය අද

මාර් 22, 2019

    මෙවර එහි තේමාව ‘‘කිසිවෙකු මග නොහරිමු’’ යන්නයි.

    ලොව පුරා බිලියන ගණනක ජනතාවක් පිරිසිදු ජලය නොමැතිව ජිවත් වේ.

    ග‍්‍රාමීය වශයෙන් ජීවත් වන පුද්ගලයින්ගෙන් සියයට 80ක් පමණ ජලය ලබා ගන්නේ අනාරක්ෂිත ජල මුලාශ‍්‍ර වලින් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    වසර 2030 වනවිට පිරිසිදු ජලය නොමැති වීම හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් මිලියන 700ක් අවතැන්වනු ඇති බව නවතම වාර්තා පෙන්වා දේ.

    Latest News