පේරාදෙණිය ශාස්ත්‍ර පීඨය හෙට සිට සිසුන්ට

නොවැ 13, 2022

    පේරා‍දෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු ‍මෙම මස 14 වැනි සඳුදා ආරම්භ කරන බව, විශ්වවිද්‍යාලයීය පාලන අධිකාරිය ඊයේ සඳහන් කළා.

    ශිෂ්‍ය විනය ගැටලුවක් හේතුවෙන් විශ්වවිද්‍යාලය මාස දෙකකට ආසන්න කාලයක් වසා තැබීමෙන් පසුව හෙට (14) මෙලෙස විවෘත්ත කරන බව නියෝජ්‍ය උපකුලපති මහාචාර් ය ටෙරන්ස් මදුජිත් මහතා පවසයි.

    Last modified on ඉරිදා, 13 නොවැම්බර් 2022 12:19

    Latest News