“ඩග්ලස් මුන්රෝ” නෞකාව, කොළඹ වරායට...(වීඩියෝ)

නොවැ 02, 2022
  • අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රදානය කළ “ඩග්ලස් මුන්රෝ” නෞකාව, අද කොළඹ වරායට සේන්දු වුණා.

    ඒ, දින 60 ක පමණ වාර්තාගත මුහුදු ගමනකින් අනතුරුවයි.

    Latest News