පොල්ගොල්ල ජලාශයේ දොරටු 4ක් ඇරේ

නොවැ 01, 2022

    මහනුවර හා තදාසන්න ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ ඇඳ හැලුණු අධික වැසි හේතුවෙන් පොල්ගොල්ල, මහවැලි වේල්ලේ වාන් දොරටු හතරක් විවෘත කර තිබේ.

    මේ හේතුවෙන් වේල්ලෙන් පහළ මහවැලි ගඟ පරිහරණයේදී විමසිලිමත් වන්නැයි, මහවැලි වේල්ල කාර්ය භාර ඉන්ජිනේරුවරයා ජනතාවට දැනුම් දෙයි.

    Latest News