අද විදුලි කප්පාදුව පැය 01යි විනාඩි 20යි

ඔක් 16, 2022

    අද (16) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

    ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    • සවස් කාලයේ පැය 1 යි විනාඩි 20යි

    power cut

    Latest News