දුරකථන ගාස්තු ඉහළට

ඔක් 06, 2022

    දුරකථන සමාගම් විසින් ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙයි.

    ඒ 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු වැඩි කර ඇති බව වාර්තා වෙයි.

    සියලුම විදුලි සංදේශ සමාගම් මෙම සිට ගාස්තු සංශෝධනය කරයි.

    ඒ අනුව නව බදු අනුපාතයට අනුව ගෙවීම් කරන රූපවාහිනී සේවා ඇතුළුව පෙරගෙවුම් සහ පසුගෙවුම් පැකේජ සංශෝධනය කර ඇත.

    Latest News