ඒ 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු වැඩි කර ඇති බව වාර්තා වෙයි.
සියලුම විදුලි සංදේශ සමාගම් මෙම සිට ගාස්තු සංශෝධනය කරයි.
ඒ අනුව නව බදු අනුපාතයට අනුව ගෙවීම් කරන රූපවාහිනී සේවා ඇතුළුව පෙරගෙවුම් සහ පසුගෙවුම් පැකේජ සංශෝධනය කර ඇත.