මෙරටට ‍අ.ඩො.මි. 10.1 ක් වටිනා ඖෂධ තොගයක්...(වීඩියෝ)

සැප් 26, 2022
  • මෙඩිකල් හෙල්ප් ජාත්‍යන්තර සංවිධානයේ අමෙරිකානු ශාඛාව මානුෂීය ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ‍අමෙරිකානු ‍ඩොලර් මිලියන 10.1 ක් වටිනා ඖෂධ තොගයක් අද පරිත්‍යාග කළා.

    ඒ, වෛද්‍ය සැපයුම් අංශයේදී.

    Latest News