Menubar

වකුගඩු රෝගීන්ට ජංගම රසායනාගාර බස් රථ 8ක් චීනයෙන්...(වීඩියෝ)

සැප් 26, 2022
  • වකුගඩු රෝගීන් පෙර හඳුනා ගැනීමේ අංගසම්පූර් ණ ජංගම රසායනාගාර බස් රථ 8ක් චීන රජය අද මෙරටට පරිත්‍යාග කළා‍.

    එහි වටිනාකම රුපියල් කෝටි 60 ක්. ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂැංහෝං මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත එම ජංගම රසායනාගාර බස් රථ අද බාර දෙනු ලැබුවා.

    Latest News