නියෝජිතවරිය ලබන 28 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතයි. ඒ කාලය තුල කොළඹ දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබාදෙන සංවිධාන මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.
එමෙන්ම එක්සත් ජනපද අරමුදලෙන් ක්‍රියාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප්‍රතිලාභීන් සහ ඒවා ක්‍රියාත්මක කරන පාර්ශව සමඟ ද ඇය සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වන්නේ.