කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අද

සැප් 25, 2022

    ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 23 වැනි වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. 

    ඉකුත් 16 වැනිදා විවෘත කෙරුණු පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට ඊයේ දිනය දක්වා විශාල පිරිසක් පැමිණියේය.  

    අද දිනයේද රාත්‍රී 8.00 තෙක් ප්‍රදර්ශනය මහජනතාවට විවෘත බවන බවයි, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර පැවසූවේ.  

    Latest News