දෙවැනි එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය (සජීව විකාශය)

සැප් 19, 2022
  • ලොවපුරා ජනතාවගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ අවසන් කටයුතු අද (19) සිදු කිරීමට නියමිතයි.

    රාජකීය අවමංගල්‍ය උත්සවය අද සවස 03.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

    දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විටත් අති විශාල ජනකායක් දිවා රාත්‍රී නොබලා දිගු පෝලිම්වල රැදී සිටිනවා. 

    බ්‍රිතාන්‍ය රජපවුලේ සාමාජිකයින් සහ විදෙස් රාජ්‍ය නායකයින්, රජ පවුල්වල සාමාජිකයින් සහ ආරාධිතයින් ද රැජිනගේ දේහයට අද දිනයේ අවසන් ගෞරව දැක්වීමට නියමිතයි.

    Latest News