17 සිට 19 දක්වා පැයක විදුලි කප්පාදුවක්

සැප් 17, 2022

    සැප්තැම්බර් 17 සිට 19 දක්වා පැයක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩවලට දෛනිකව සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුල විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

    305923675 398824982436529 647066518618813859 n

    Latest News