පාර්ලිමේන්තුවේ අද පක්ෂ නායක රැස්වීමක්

සැප් 14, 2022

    පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (14) පැවැත්වේ. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

    අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී එය පැවැත්වෙනු ඇති.

    ඉදිරි පාර්ලිමේන්තු සතියේ විවාදයට ගනු ලබන අණ පනත් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි වාර් තා වන්නේ.

    Latest News