වෘත්තිය ත්‍රීරෝද රථ රියදුරන්ට ඉන්ධන කෝටාව වැඩි කිරීමේ සැලසුමක්...

සැප් 06, 2022

    ත්‍රීරෝද රථ රියදුරන්ට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කරන්නැයි, ඉල්ලා වෘත්තිය ත්‍රීරෝද රථ සංගම් කිහිපයක් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් සිදුකරනු ලැබුවා.  

    මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ වෘත්තිය ත්‍රීරෝද රථ රියදුරන් හඳුනාගනිමින් ඔවුනට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

    Latest News