එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය (වීඩියෝ)

සැප් 06, 2022
  • පවතින අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා, සෑම පාර්ශවයකම සහය අත්‍යවශ්‍ය බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

    ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, එය රටට ආදරය කරන සෑම පුද්ගලයෙකුගේම වගකීමක් බවයි. කොළඹ දී අද පැවති එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සර උත්සවය අමතමින්, ජනාධිපතිතුමා ඒ පිළිබඳ අදහස් පළ කළා.  

    Latest News