අද පැය 3 ක විදුලි කප්පාදුවක්

අගෝ 26, 2022

    අද (26) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.



    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි



    CC කලාප සඳහා

    • උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 යි



    M, N, O, X, Y, Z කලාප සඳහා

    • උදෑසන කාලයේ පැය 3 යි



    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

    Power8-26.jpg

     

    Latest News