භූමිතෙල් මිල රු.253කින් ඉහළට

අගෝ 22, 2022

    භූමිතෙල් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

    ඒ අනුව මෙතෙක් රුපියල් 87 ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 340 ක් දක්වා, රුපියල් 253 කින් ඉහළ දමා තිබේ.

    මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

    Kerosine-price.jpg

     

    Latest News