සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා සහය දෙන බව හකිම් කියයි (වීඩියෝ)

අගෝ 21, 2022
  • සර්වපාක්ෂික ආණ්ඩවක් සඳහා ආණ්ඩු පක්ෂයේ සිට හෝ විපක්ෂයේ සිට සහය ලබා දෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකිම් මහතා පවසනවා.

    ඊයේ (21) කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

    Latest News